Aroma Natural Neem and Alove vera Glycerin Bar and Amla Face & Body Pack

රු 1,345.00

Product Code : AN008

Skin Type : Oily Skin

  • සම වයසට යාම පාලනය කරයි
  • ඔබේ සම වියලිම් වලින් ආරක්ශා කරයි
  • සම ඉතාමත් සිනිදු කරයි
  • සමේ තිබෙන අනවශ්‍ය තෙල් අවම කරයි
  • ඇස් යට තිබෙන කලු පැල්ලම් අඳුරු පැහැ තැන් අවම කරයි
  • අව්වට පිලිස්සිම් අවම කරයි
  • Neem oil මගින් Acne අවම කරයි
 

Description

සම වයසට යාම පාලනය කර ඔබේ තරුණ බව රැක ගන්න.. ස්වාභාවික කුමරිකා සාරය , විටමින් E සහ Neem oil වලින් සෑදු Neem & Aloe Vera Glycerin Bar සහ ස්වාභාවික නෙල්ලි වලින් සෑදූ Amla Face Pack.

Reviews

There are no reviews yet.

Be the first to review “Aroma Natural Neem and Alove vera Glycerin Bar and Amla Face & Body Pack”

Your email address will not be published. Required fields are marked *